Inter නැසනල් | Episode 59 - (2021-01-12) | ITN

2021. 01. 12.
224 902 조회수

Inter නැසනල් | Episode 59
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode59
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on KOworld: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

댓글
  • කේන්දරේ තමයි ලංකාවට කෙලවෙන කරුමේ 😂😂😂😂

    Thisura VindulaThisura Vindula12 시간 전
  • රොෂාන් වැඩේ දෙනවා ඇඩෙන්නම.පවු රොෂාන් .හිත හොඳ වැඩි වුනාම පවුල් ජීවිත අවුල් වෙනවා.ආත්මාර්ථකාමී වුනාම හොඳ පවුල් ජීවිත ගත කරන්න පුලුවන් .

    Inthisha balasooriyaInthisha balasooriya9 일 전
  • This drama must be at least one hour. But not only half and hour. B

    Nutri fit champiNutri fit champi11 일 전
  • අපලෙ තමයි තාත්ති ඔය ගෑනි

    Heshara DushmanthiHeshara Dushmanthi12 일 전
  • සකුණ .. තමුසේ...😠

    Gayani AnuruddikaGayani Anuruddika12 일 전
  • චාරු වගේ..ඉවසිමක්..අැති..චරිතයක්...මටනමි..අදහගන්නත් බැ..නිරු..තමන්ගෙ..සැමියව..වරදට..පොලඹන..වදකභාරියක්...අද..කාලෙ..දකින්න..ලැබෙන...චරිත..ගොඩක්..එකතැනකට..ගෙනත්..කරන්නෙ නමි..සමාජ.සේවයක්..කාන්තාවෝ..මෙඝා..නාටක.වලින්.අැත්වෙලා..මෙි...අපුරු..චරිත..වෙත..එන්න..

    Shany ShanyShany Shany12 일 전
  • මැණිකෙගෙයි මුදලාලිගෙයි රඟපෑම තමයි ලස්සනම.. මං නම් ආසම ඒ දෙන්නට.

    Wattage chandimaWattage chandima12 일 전
  • රොෂාන් මහ චීත්තයක්නේ. ටානියගේ පවුල් ප්‍රශ්න තවත් වැඩි කරනවා. ටානියටත් හොඳ වැඩේ. පිට පිරිමින්ට දුක කියන්න යනවට.

    sakura 2019sakura 201912 일 전
  • පිස්සු ගැනු ගෙදර අපායක් වෙන තැනට වැඩ කරලා කරැමෙි අපලේ කියලා කෙන්දර උස්සන් දුවනවා .

    Senani MalikaSenani Malika12 일 전
    • ඒකෙන් පාඩුවක් වුනේ නැහැ 4500/= ලැබුණා 😀😀

      Rawlins Assan TuanRawlins Assan Tuan9 일 전
  • Uge apale geni thamai

    Anura hewageAnura hewage12 일 전
  • Teacher nam over acting💐💐💐🐍🐍😀😀🐙🐙👍

    SL PrincessSL Princess12 일 전
  • අපලේ ඉතාම පැහැදිලියි. කරන්න බැරි මගුල් කරන්න යාම සහ කට ඇරියොත් නයි ඇරීම.

    White KiviWhite Kivi12 일 전
  • මේ නිරූගෙ මහත්තයා ගෙ කතාවට මමත් එකගයි වෙලාවල් හදහන් බලනව කියන්නෙ පිරිහෙනව විතරයි ඔක්කොම බොරු

    Sriyani K HSriyani K H12 일 전
  • Dura diga balanne naa.keendare balanawa

    As SaAs Sa12 일 전
  • Nice 👍 🎭🇺🇸

    Jasintha GunawardanaJasintha Gunawardana12 일 전
  • Me adds mm wadiii🤬🤬🤬

    sathini nuwanmisathini nuwanmi12 일 전
  • Sakuna maha💩💩💩🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

    sehiru sehirusehiru sehiru13 일 전
  • So cute drama

    sehiru sehirusehiru sehiru13 일 전
  • ඇත්තටම ඉන්ටනැෂනල් ස්කූල් වල සුලෝ ටීචර් වගේ පිස්සු හෝන්තුත් ඉන්නවා 😂😂

    Gayan MadhushanGayan Madhushan13 일 전
  • සකුන මකබෑවිලා පල

    Charu AnthonyCharu Anthony13 일 전
  • Niru wage ganu aya thamanma dana danama waradi krla kendara balanwa😂ekatath salli wiyadan wenawa kyla mathak wennadda manda me minissunta

    Shanika WeerasingheShanika Weerasinghe13 일 전
  • ගෙදර තියෙන ලොකුම අපලෙ.ගෙදර ගෑනි

    Komari AKomari A13 일 전
  • ඔහොම ටීචර්ලා පොඩ්ඩක් අවුල් ඉතින්.

    Danushka GunarathDanushka Gunarath13 일 전
  • මුදලාලි පව්

    Anusha PriyangikaAnusha Priyangika13 일 전
  • Ganunge sobana nisa thama minissu amaruwe watenne

    madu and sadumadu and sadu13 일 전
  • හරියට හරි තාත්තෙ ඔයාගේ කතාව

    Disco DiscoDisco Disco13 일 전
  • ❤❤❤❤❤

    Chethana KumariChethana Kumari13 일 전
  • රොශා.. . ප්‍රමානය.. ඉක්මවා.. යනවා .. . ඕනෑම. දෙයක්‍. ඕනෑම තැනක.. .. .. . ඕනවට. වඩා.. ... ... ඕනෑම. නැත

    Dayan HamineDayan Hamine13 일 전
  • 5000 තාම waiting 😂🤔

    Pasindu HeshanPasindu Heshan13 일 전
  • Jara wesa ganu thawath nathiwela na. Mehema ganu thamai salli walata minissu ekka yanne.

    shagi boyshagi boy13 일 전
  • මේ කතාව ආයේ බැලුම තේරෙනවා ස්ත්‍රීන්(ගැහැණු)අතර තියෙන වාසනවා,අවාසනාව වෙනස.අනික කන්තෝරු රැකියාවයි,තමන්ගේ කියන ව්‍යාපාරයේ වෙනසයි.මුදලාලිට සල්ලි හම්බකරන එකේ අමාරු දන්නවා.අම්මිටයි,තාත්තිටයි කිසිම අමාරුවක් දැනුනේ නැහැ මාසේ පඩිය අතට එන කොට.බොරුව වංචාව කවදාවත් රජ කරන්නේ නැහැ.දිස්නාට සල්ලි වැඩි වෙලා කෝලම් කරනවා. නිරුට සල්ලි නැතුව සෝබන කරන්න ගිහින් වෙච්ච විනාශය(නැස්පැත්තිය).චාරු නම් ඒ දෙකටම නැතිව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජිවිතය ගෙනියන කෙනෙක්. කෙවිනුත් මොන නාඩගමක් නටනවද මන්දා.ඒම නොවේවා කියා හිතනවා.මොලේ වැඩි වුනාමත් පිස්සු නටන අය ඉන්නවා.කෙවිනුත් ඩබල් ඇක්ටින් කරන කෙනෙක්ද කියලා බලමුකෝ.

    MDHMDH13 일 전
  • රොෂන් ඕනවට වඩා ගෑනු අයට උදව් කලාම බලාඉන්න අය ගේ...ඇස් රිදෙන්නේ..මිනිස් කම කහල්ගොඩේ..

    P MP M13 일 전
  • අපිට තියන අපලේ දුප්පත්කම. ආන්න වැරදුන තැන. වැරදුනේ බොරු සෝබන දාන්න ගිහින්. තියෙන හැටියට නිහතමානිව ජීවත් වෙන්න බැරි වුන නිසා. ගෑනිගේ සෝබන වලට මිනිහත් උල්පන්දම් දීපු නිසා.

    Star ComStar Com13 일 전
  • Dulika maru

    Ruchira SurangikaRuchira Surangika13 일 전
  • Sakunayawa penna be matanm

    shani Ishani I13 일 전
  • #Silka

    Gama GamaGama Gama13 일 전
  • නිරැ තමයි තාත්තාෙග ෙජාබ කැෙව පුලවන් තරමි ෙප්‍රෂර් කරා ඒමනුස්සයව....

    Manoj DissanayakeManoj Dissanayake13 일 전
  • පවු රොෂාන් 😥😥

    Lrt MangalikaLrt Mangalika13 일 전
  • ගොඩක් වැදගත් ❤❤කතාවක් විවාහ ය මැද ගෙවන්න ඕනි ඉවසීම අනුන් සතුටින් තියන්න ගිහින් තමන්ගේ මහත්තය මහා පාර ට වැටී ම ලංකාවේ ගොඩක් කට්ටිය ඔහොම ඉන්නවා නමුත් චාරු වගේ අය අඩුම අඩු යි නේ ❤❤❤

    Malika KumuduMalika Kumudu13 일 전
  • ඇත්ත නාරද කිව්වෙ සුලෝ ටීචට අසනීපයක් තියෙනවා තමයි හැබැයි ඒක අමුතුම එකක්

    Janodya & Dinesha》》》Janodya & Dinesha》》》13 일 전
  • රොශාන් ගෙ wife නම් , අම්මෝ ඒ වගෙ wife කෙනෙක් හම්බුනොත් විනාසයි.ගන්ටාරයක් නෙ.😂😂😂

    DiLrU සදහිරුනිDiLrU සදහිරුනි13 일 전
    • 🤪🤪🤪

      Rawlins Assan TuanRawlins Assan Tuan9 일 전
  • අනේ මැණිකේ,සකුන වගේ නරුම පුද්ගලයාගෙනුයි, සිහින ලෝකේ මාලිගා තනන අනිත් හොර දෙටුවාගෙනුයි බලාගෙන මුලිච්චි වෙන්න යන්න එපා මැණිකේගේ බෙල්ල නැතිව ගෙදර යන්න වෙයි හොඳේ.

    MDHMDH13 일 전
  • සකුණට බෙල්ල ගැලවෙන්න ගහන්න කැමති අය මේ කොණට එන්න.

    Sanjaya WanigasekaraSanjaya Wanigasekara13 일 전
  • ❤❤❤👌👌💐💐

    Kavinada nadeeka ilangageKavinada nadeeka ilangage13 일 전
  • මෙහෙමයි මහත්තයා හොයා බැලුවේ නැත්නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන දරුවන්ට දුකක් නොදී හිටියොත් ඇති වැඩි දේවල් ඕන නෑ පවුල් ජීවිතේ ඇදගන යන්න ඒ හොදටම ඇති බදින දවසේ ඒ ටික නේද කියන්නේ

    Rasika RasikaRasika Rasika13 일 전
  • මේ කතාවේ පවුල් සේරගේම එක එක පවුල් ප්‍රශ්න තියෙනවා ඒත් ඒ හැමෙකකින්ම සමාජෙට ගන්න බොහොම හොද දේවල් තියෙනවා

    Rasika RasikaRasika Rasika13 일 전
  • මෝඩ ගැනු බැන්දම වෙන්නෙ ඕකයි

    Shan De silvaShan De silva13 일 전
  • සකුනනම් ඉයා

    Maleesha MaleeshaMaleesha Maleesha13 일 전
  • සුලෝ ගේ ගොන් පාට් වැඩියි මේක බුරැම ගොන් චරිතයක්

    Unicorne RainbowUnicorne Rainbow13 일 전
  • මේ ටීචර්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ, බලෙන් දෙනවා

    slim sheydyslim sheydy13 일 전
  • වතුරේ ගසාගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලුනේ..ඒ වගේ මිනිස්සු අන්ත අසරන වෙලා කරන්නම දෙයක් නැති වෙන කොට කේන්දර සහ සාස්තර පස්සෙත් දුවනවා..ඒක මෝඩ කමක් විදියට පෙනුනට ඒ මිනිස්සුන්ගේ අසරන කම තමා පෙන්වන්නේ...

    chamara Kumara.chamara Kumara.14 일 전
  • දුලීකාගෙයි සරත් කොතලාවලගෙයි රගපෑමනම් සුපිරි..

    Rohana BandaraRohana Bandara14 일 전
  • Sulo teacher epa wenawa

    Kaushika DevindiKaushika Devindi14 일 전
  • *මේ ඉන්ටනැෂනල් ස්කූල් එකෙ ටිච කෙනෙකුට ඉන්නේ සුලො ටීච විතරද කොහෙද 🤔🤔🤔😉😉😉♥️*

    Aruni DananjanaAruni Dananjana14 일 전
  • ඒක තමයි හේතු පල දහම

    Ananda Hewa DewageAnanda Hewa Dewage14 일 전
  • අපලෙ උබ ගෑනියෙ ඔයාගෙ අනවස්ස සොබනේ තමට පුලුවන් දේ විතරක් කරනම් මෙ ප්‍රශ්න නැනෙ

    Chamila dilrukshi 2Chamila dilrukshi 214 일 전
  • Teacher ,security niliyekda ,naluwekda .kisima rahak ne...vena aya neddo.

    nishshanka fernandonishshanka fernando14 일 전
  • Nodokin roshan gahako hombata

    Uththara KumarasenaUththara Kumarasena14 일 전
  • රොෂාන්ga gani nm maha පුදුම ganiyak ..රොෂාන් ganu nesa duk wedinawa

    Sriyani GamageSriyani Gamage14 일 전
  • වැරදි කරපු මිනිස්සු විතර ද කුඩුවල ඉන්නෙ

    Nuwan HerathNuwan Herath14 일 전
    • Nuwan Herath වැඩියේ ඉන්නේ එලියේ

      Dayan HamineDayan Hamine13 일 전
  • Apale..nelu tami.mahnna.nesa.meniyta .jib akkth nati una.

    Sriyani GamageSriyani Gamage14 일 전
  • Harima happy family aka.මුදලාලි i මැණිකේ i

    Sriyani GamageSriyani Gamage14 일 전
  • Sulo teacher nam😏😏😏😏😏

    yashan chamikarayashan chamikara14 일 전
  • රොෂාන් ganunta udau karena gin.banum hann.una.maha skill meniyak sakuna.pau taniya duwanm hari soii

    Sriyani GamageSriyani Gamage14 일 전
  • Elakata hethuva mahansi venna mokak hari karanna patan ganna Karuma kiyala deyak na duppath kiya kiya hitiyata vadak na

    Army K-newsArmy K-news14 일 전
  • Ma techeslata awanmbuwak.maa sulo techer .mq සිංදු wanm lasani

    Sriyani GamageSriyani Gamage14 일 전
  • Very true, just because a friendship between man and woman does not mean it's a wrong relationship. Its I think our country perspective

    Thushan PereraThushan Perera14 일 전
  • හොදම දෙබස : "මේ ලෝකේ ගෑණු මිනිස්සු අතරේ යාලුකම් කියලා දේවලුත් තියෙනවා"

    Maduranga RajapakseMaduranga Rajapakse14 일 전
    • @Dil Prashadini එහෙනම් 🤔🤔

      Rawlins Assan TuanRawlins Assan Tuan9 일 전
    • @Dil Prashadini හෑ. ඒ මොකෝ 😞

      Maduranga RajapakseMaduranga Rajapakse10 일 전
    • ඒක එහෙම වෙන්න පුලුවන්...😁 ඒත් අපේ හස්බන්ට නම් ඒක එහෙම නෙමෙයි...😜

      Dil PrashadiniDil Prashadini10 일 전
    • Ow eka waradi widihata hithana jara ayath innawa

      Lahiru HasaralLahiru Hasaral13 일 전
  • Duppath wenne dan dila nathi hinda ne .eka apalayakda?

    shashika weerakoonshashika weerakoon14 일 전
  • තමන්ට නොගැලපෙන ජීවිත කරගහගෙන අපා දුක මේ භවයෙදීම ගෙවනවා.

    Dilhan NalindaDilhan Nalinda14 일 전
  • Duppath kama kiyanna apalayak nema

    Sanka ManimalduraSanka Manimaldura14 일 전
  • Taniyage duwata inna chuti girl harima cute. Lassanai eya.

    ial523ial52314 일 전
  • චුටිමැනික ෂෝක් අනෙ...අනෙ. ටානියාගෙ දුවත් පවි අහිංසක දරැවෙක්

    Sony DilSony Dil14 일 전
  • Traditional vs Internasanol

    Sanka ManimalduraSanka Manimaldura14 일 전
  • උසාවිය නිහඬයි (Silence in the Courts) | Docudrama koworld.info/club/kKasea-ylGmrq6I/bidio.html&ab_channel=PrasannaVithanage

    කොළඹයා Colombayaකොළඹයා Colombaya14 일 전
  • නරදත් සුපිරිම නළුවෙක්

    MP MAHANAMAMP MAHANAMA14 일 전
  • නිරු මරු.... 😂😂

    sameera lakmalsameera lakmal14 일 전
  • Sakuna kiyanna ponnayk

    Sanka ManimalduraSanka Manimaldura14 일 전
  • මට නම් හිතෙන්නේ සුලො ටීච ගුරැවරියක්ගෙ චරිතය ට ගැලපෙන්නේ නැහැ මහ විකාරයක්

    Disco DiscoDisco Disco14 일 전
    • තාත්තේ තාත්තේ කිය කිය 🤭🤭🤭🤭

      Rawlins Assan TuanRawlins Assan Tuan9 일 전
    • Ouuu🐊

      sathini nuwanmisathini nuwanmi12 일 전
    • අපෝ ඔව්..එයා ටිකක් abnormal

      Piumi NaveeshaPiumi Naveesha13 일 전
    • Eya thala film eke podi lamayrkt ragapanwa

      Chamudi UpekshaChamudi Upeksha13 일 전
    • Ow anayak

      ami ami Weerasingheami ami Weerasinghe13 일 전
  • Moda gaanu hinda paul nathi wenawa!!

    Shanika MayadunneShanika Mayadunne14 일 전
  • Disanage duwa harima shok

    Dinesh rathnayakaDinesh rathnayaka14 일 전
  • ❤️

    __•NiPuNa __•__•NiPuNa __•14 일 전
  • මහත්තය ඉන්නවා නම් පවුල් ජිව්තෙකට තුන්වැන්නෙක් මැදිහත් වෙන්න හොද නෑ අවංකව උත්තර හෙව්වත් එයාට එතන ඉඩක් නෑ

    Rasika RasikaRasika Rasika14 일 전
    • 👍 ඒත් මහත්තයා ජීවිතයට මැදිහත් වෙන්නේ නතිනම් 🤔🤔

      Rawlins Assan TuanRawlins Assan Tuan14 일 전
  • නිලූ නියම හරක් ගෑනියක් .කේන්දර වලින් කොහොමද තමුන්ගේ ඉදිරි අනාගතය ගැන කියන්නේ. තමුන් විසින් වලේ පැනගත්තේ .රස්සාව නැති වීමට හේතුව හිතන්න . මිත්‍යාව පස්සේ ගිහිල්ලා රුපියල් හාරදාහක් නැති උනාම තමයි හොඳ.

    Ruwani GERULATRuwani GERULAT14 일 전
    • එතනම 4000/=

      Rawlins Assan TuanRawlins Assan Tuan14 일 전
  • Sihini drama eke shinige thaththa wage saparamadu

    dammika Tisheradammika Tishera14 일 전
  • ❤❤❤❤❤

    sajani hansanisajani hansani14 일 전
  • මොකක්ද අනේ මේ ඇඩ්..ආච්චිගෙ වස්ත්‍රෙ 😡

    hansi malshahansi malsha14 일 전
  • බලන්න බලන්න ආස හිතෙන කතාවක් අදත් කතාව ගොඩක් ලස්සනයි

    Pradeep NanayakkaraPradeep Nanayakkara14 일 전
  • අපි අපි උනා නම් ප්‍රශ්න මුකුත් නෑ . අපි අපිට අවංක වෙන්න ඔනා

    P H NuwaNP H NuwaN14 일 전
  • 🙏👍🙏

    P H NuwaNP H NuwaN14 일 전
  • මට නම් මුදලාලි ඔය කියන තරම් ලෝබයි කියලා හිතෙන්නේ නැ. හොද ගෙයක් බඩුමුට්ටු නහයෙන් අඩඅඩහරි දරැවට උගන්වන්ඩ වියදම් කරනවා.ගෑනි බැන්නොත් වියදම් කරන ඒවට සද්දයක් නැතුව ඉන්නව. ඉතිං ලෝබම නැනෙ.නමුත් පුළුවන් හැමවෙලෙම ඉතුරැ කරගන්න බලනවා. එ නිසානෙ අතෙ සල්ලි තියෙන්නෙ . අද කාලෙ මිනිස්සුන්ට නැත්තේම ඒක. එ නිසා තමයි නය වලින්ම ඉන්න වෙලා තියෙන්නෙ

    Sav De silvaSav De silva14 일 전
    • ඇත්ත ඒ මනුස්සයා හොද කෙනෙක්

      Sadi DisalSadi Disal14 일 전
  • මන් ජෝක් වීඩියෝ කරන්නෙ.ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.අපේ දක්ශකමින් වීඩියෝ කරලා ඉස්සරහට යන්න හදන්නෙ.මගෙ ලොකුම හීනෙ කැමරාවක් ගන්න එක.පුලුවන්නම් මගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.මන් හැමදාම ඔයාලගෙන් ඉල්ලීම් කරන් නෑ යාලුවනේ.කොහොමහරි කැමරා එකක් අරහෙන කොලිටියට කරලා ඉස්සරහට යනවා මන්.පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ ❤️

    Hike Productions 'හිකේ'Hike Productions 'හිකේ'14 일 전
  • චුටි මැණිකේ හරිම හුරතල් ..❤️❤️😘

    Glamorous MadhuGlamorous Madhu14 일 전
    • @Dayan Hamine හ්ම්ම් ..👍❤️

      Glamorous MadhuGlamorous Madhu13 일 전
    • Glamorous Madhu මං ආසම. ඒ. පැංචිට

      Dayan HamineDayan Hamine13 일 전
  • 1. Gosh! Niru is soooo foolish. A waste of money. A waste of life. This point onwards world war 3 starts at home. 2. If Roshan was my husband I won't like his way of living. Heart maybe kind but attention on other women is way too much. 3. Sakuna is angry but patient bcos it is his own fault. If not he would have physically abused Taania. 4. Mudalali is stingy n crafty like a fox. Disna is generous but cunning too. Cunning n straight forward. Also babyish.

    Azi SamAzi Sam14 일 전
  • ලොල් ලොල් ගගා කවුද මේකෙ ඉන්නෙ ආ?😂

    Imesh WickramasingheImesh Wickramasinghe14 일 전
  • නිරූගේ කරුමේ තමයි වෙන මොනාද

    افاق الدوليةافاق الدولية14 일 전
  • මේ නාට්‍යය ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා,ගෙදර ඉන්න මිනිහා කිසි දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෙක් නම් ,බිරිඳ මීට වඩා සැලකිලිමත් වෙන්ඩ ඕන ,පව් ටානියා

    lanka lankalanka lanka14 일 전
  • Disna akka niyamai

    Damith BandaraDamith Bandara14 일 전
  • 😘ane disna oya nam super..💚😘

    Sammani PoornimaSammani Poornima14 일 전
  • 💐💐💐💐💐

    Mc BulathsinhalaMc Bulathsinhala14 일 전
KOworld